top of page

Revo Advertising joins hands with Cargills Banking



Revo Advertising now has the facility to credit Cargills Bank account at any Cargills Foodcity cashier counter in the network of over 400 Cargills Foodcity supermarkets across the country. In addition to the usual transaction method, this facility is an additional facility provided to our clients.


In order to reduce the inconvenience (online blockages, various reasons such as bank holidays) that may occur in banking for small and individual businessmen while receiving marketing communication services, facilities have been provided to pay for advance fees and services. With over 180 years of business history, the Cargills business provides high support to the country's economy as well as small and medium businesses.


රෙවෝ ඇඩ්වර්ටයිසින් කාගිල්ස් බැංකු සේවය සමග අත්වැල් බැදගනියි


රට පුරා විහිදුන 400කට අධික කාගිල්ස් ෆුඩ්සිටි සුපිරි වෙළෙද සැල් ශාඛා ජාලයේ ඕනෑම කාගිල්ස් ෆුඩ්සිටි කැෂියර් කවුන්ටරයකට රෙවෝ ඇඩ්වර්ටයිසින් කාගීල්ස් බැංකුවේ ගිණුමට මුදල් බැරකිරීමේ පහසුකම දැන් සළසා ඇත. සුපුරුදු ගණුදෙනු ක්‍රමයට අමතරව මෙම පහසුකම අපගේ සේවාලාභීන් උදෙසා ලබා දෙන අමතර පහසුකමකි.


අලෙවිකරණ සන්නිවේදන සේවාවන් ලබා ගැනීමේදී කුඩා හා තනිපුද්ගල ව්‍යාපාරිකයන්ට බැංකු කටයුතු කර ගැනීමේදී ඇතැම් අවස්ථාවල සිදු වන අපහසුතාවයන් (ඔන්ලයින් අවහිරතා, බැංකු නිවාඩු දින වැනි විවිධ හේතු) අවම කරගැනීම සදහා අත්තිකාරම් ගාස්තු හා සේවා සදහා ගෙවීම් කිරීමට මෙලෙස පහසුකම් සපයා ඇත. වසර 180කට අධික ව්‍යාපාරික ඉතිහාසයකට හිමිකම් කියන කාගීල්ස් ව්‍යාපාරය මෙරට ආර්ථිකයට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉහළ සහයක් ලබා දෙයි.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
bottom of page